සජබ මන්ත්‍රීවරු රනිල්ගේ ඇමතිකම් එපා කියයි
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය යටතේ කිසිදු අමාත්‍යධුරයක් භාර ගැනීමට සමගි ජන බලවේගය කිසිදු මන්ත්‍රීවරයකු කටයුතු නොකරන බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා තිබෙනවා. ඔහු මේ බව පැවසූවේ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පක්ෂ නායක කාර්යාලයේ අද(13) පැවති මාධ්‍ය හමුවේදීය. රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බවත් … Continue reading සජබ මන්ත්‍රීවරු රනිල්ගේ ඇමතිකම් එපා කියයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed