සමාජවාදී තරුණ සංගමය පොලිස් මූලස්ථානය වටලයි
ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරයේ විරෝධතාකරුවන්ට පහරදුන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය විසින් පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. තවමත් ගාලුමුවදොර අරගලයට පහර දුන් පුද්ගලයන් පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිසිය සමත් වී නැති බව යි ඔවු දිගින් දිගට ම පැවසුවේ. කොටුව දුම්රිය ස්ථානය අසලින් විරෝධතා පාගමනකින් පැමිණි සමාජවාදී තරුණ සංගමයේ … Continue reading සමාජවාදී තරුණ සංගමය පොලිස් මූලස්ථානය වටලයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed