දේශීය
දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ
දුම්රිය ගමන්වාර 08ක් පමණ අද (31) උදෑසන සහ සවස අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය රියදුරන්ගේ හිඟය මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට හේතුවී ඇති බවද වාර්තා වනවා.
2017 වසරේ සිට දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය රියදුරන් බඳවාගෙන නොමැති බවත්, ඒ අනුව මේ වනවිට දුම්රිය රියදුරන් 150ක පමණ අඩුවක් පවතින බවත් තවදුරටත් වාර්තා වනවා.