දේශීය

කල් ඉකුත්වීමට නියමිත ෆයිසර් එන්නත් මාත්‍රා මියන්මාරයට

මෙරට පරිත්‍යාගයක් ලෙස ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 6ක් මියන්මාරයට ලබා දීමට තීරණය කර තිබේ.

ඊට අදාළ ගිවිසුම්ගත වීම ලබන සතියේ සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීම මත මෙම කටයුතු සිදු කෙරෙනු ඇති.

කොවිඩ් එන්නත්කරණය සඳහා මෙරට මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගය ඉදිරි මාස දෙක ඇතුළත කල්ඉකුත්වීමට නියමිතය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button