දේශීය

දකුණු කොරියාව සහ ඇමරිකාව න්‍යෂ්ටික යුද අභ්‍යාසයකට සැරසේ

දකුණු කොරියාව සහ ඇමරිකාව න්‍යෂ්ටික අවි සම්බන්ධ යුද අභ්‍යසයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා .

ඒ පිළිබඳ සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා .

උතුරු කොරියාව විසින් දිගින් දිගටම න්‍යෂ්ටික මිසයිල රැසක් අත්හදාබැලීම මීට හේතුවයි.

ඊයේ දිනයේද උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීමක් සිදුකර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button