දේශීය

අගමැතිගෙන් ගෝඨාගෝගමට විශේෂ ආරාධනයක්

ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදෙන තරුණ කණ්ඩායම සමග රජය සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා

දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින එම විරෝධතාවය ආරම්භ වූ අතර මේ වන විට අඛණ්ඩව 05 වන දිනයටත් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් එම ස්ථානයේ විරෝධතාවයන් පැවැත්වෙනවා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button