ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග විකුණාගත නොහැකිව අපතේ යයි

ගොවි ජනතාව ආර්ථික මධ්‍යස්ථානවලට හා මැනිං වෙළෙඳ පොළට රැගෙන එන සීමිත එළවළු තොග ප්‍රමාණයවත් නිසි ලෙස විකුණා ගැනීමට නොහැකි වී තිබෙන බවත්, මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බවත් සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය සඳහන් කරයි. පවතින ඉන්ධන හිඟය නිසා ගොවීන් රැගෙන එන එළවළු තොග මිලදී ගැනීමට තොග වෙළෙඳුන් හා … Continue reading ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග විකුණාගත නොහැකිව අපතේ යයි