ඇෆ්ගනිස්තානය
-
ක්‍රීඩා
කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට
මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (18) පැවැත්වෙනවා. එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
Read More » -
ක්‍රීඩා
එංගලන්තයට ලකුණු 285ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය හා ඇෆ්ගනිස්තානය අතර තරගය මේ වන විට දිල්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනු එංගලන්තය…
Read More » -
ක්‍රීඩා
කාසියේ වාසිය එංගලන්තයට
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය තව සුළු මොහොතකින් ආරම්භ වනවා.…
Read More » -
ක්‍රීඩා
ඇෆ්ගනිස්තාන – එංගලන්ත තරඟය අද
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ඇෆ්ගනිස්තානය හා එංගලන්තය අතර තරඟය අද (15) දිල්ලිහි දී පස්වරු 02ට ආරම්භ විමට නියමිතයි. දෙරට අතර…
Read More » -
විදෙස්
ඇෆ්ගනිස්තානයේ හෙරාත් නගරයටත් භූකම්පනයක්
ඇෆ්ගනිස්තානයේ හෙරාත් නගරයට කිලෝමීටර 28ක් දුරින් තවත් භූකම්පනය තත්ත්වයක් වාර්තාවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම භූකම්පනය රික්ටර් මාපකයේ 6.3ක්…
Read More » -
ක්‍රීඩා
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පුහුණු තරගය අද
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරගය අද (03) ගුවහාටිහිදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන්…
Read More » -
ක්‍රීඩා
ශ්‍රී ලංකාව අද පළමු පුහුණු තරඟයට
මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග අද (29) සිට ආරම්භ වනවා. ශ්‍රී ලංකාව අද සිය පළමු පුහුණු තරඟයට…
Read More » -
ක්‍රීඩා
ඇෆ්ගන් පරාජය ගැන පරීක්ෂණයක්?
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයේදී ඇෆ්ගනිස්තානය පරාජය වීම සම්බන්ධයෙන් ඔවුන්ට යම් අසාධාරණයක් වූ බවට…
Read More » -
ක්‍රීඩා
ශ්‍රී ලංකාව සුපිරි 4 දෙනාගේ වටයට
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (05) ලාහෝර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. උද්වේගකාරී තරගයකින් පසු ශ්‍රී…
Read More » -
ක්‍රීඩා
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (05) ලාහෝර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගය පස්වරු 03.00ට ආරම්භ…
Read More »