dailytimes.lk
-
ව්‍යාපාරික
”2024 මොනික් ලෙගසි සම්මාන උළෙල” මෙවරත් අති සාර්ථකව
මොනික් සමාගම් ජාලයේ තිරසාර පදනම ලෙස,ශ්‍රී ලාංකික මූල්‍ය ක්ශේත්‍රයට එඩිතරව පැමිණි සිලෝන් මොනික් හි සම්ප්‍රාප්තිය පසුගිය දෙසැම්බර් 29 දින කුරුණෑගල…
Read More » -
දේශීය
ප්‍රදේශ කිහිපයක නාය යෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පනවා තිබු නායයැමේ අනතුරු ඇගවිමේ නිවේදනය තවත් පැය 24ක කාලයක් සදහා දීර්ඝ…
Read More » -
දේශීය
ඡන්දයේ සියළු ප්රචාරක කටයුතු සඳුදා රැයින් අවසන්
මහ මැතිවරණයේ නිහඬ කාලය ලබන සඳුදා මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ වනවා. නිහඬ කාලය ආරම්භ වීමෙන් පසුව කිසිදු ප්රචාරක කටයුත්තක් කළ…
Read More » -
දේශීය
පාස්පෝට් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන විශේෂ විගණනය අවසන්
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණනය අවසන් කර තිබෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුව සදහන් කළේ, එම…
Read More » -
දේශීය
මැතිවරණ ආරක්ෂාවට නිලධාරීන් 90,000ක්
මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් 90,000ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා. මෙම…
Read More » -
දේශීය
ත්‍රිපෝෂ සමාගම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
සීමාසහිත ත්‍රීපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම…
Read More » -
දේශීය
සරසවි – උසස් පෙළ සිසුන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමේ දී රාජ්‍ය විශ්ව විද්‍යාලවල කාර්ය මණ්ඩලවලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ඡන්දය ප්‍රකාශ කළ හැකිවන…
Read More » -
දේශීය
සියලු ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක්
එළැඹෙන මහමැතිවරණ වෙනුවෙන් සියලුම ඡන්දදායකයින් ට සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඉල්ලීමක් කර තිබෙනවා.…
Read More » -
දේශීය
මැතිවරණ නිහඬ කාලයේදී ප්‍රවර්ධනය කළොත් වැඩ වරදී
2024 පාර්ලිමේන්තු මැතිවරණය ලබන 14 වනදා පැවැත්වීමට සියළු කටයුතු සුදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.…
Read More » -
දේශීය
බස්නාහිර ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත්…
Read More »