පාර්ලිමේන්තුව රැකගන්න පොලිසියෙන් අන්තරයට කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. මෙම විරෝධතා පා ගමන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කරනු ලැබීය. පසුව එම පා ගමන හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ හරහා රාජගිරිය වෙත පැමිණීමෙන් අනතුරුව පොල්දූව මංසන්ධිය වෙත පැමිණියේය. පසුව පොලිස් මාර්ග බාධක ඉවත් කර ඉදිරියට ගමන්කිරීමට උත්සහ කිරීමත් සමඟ පිරිස විසුරුවා … Continue reading පාර්ලිමේන්තුව රැකගන්න පොලිසියෙන් අන්තරයට කඳුළු ගෑස්