හරක් කටාට පැනලා යන්න අතුරුදන් වුණු කොස්තාපල් අධිවේගී යතුරු පැදියක් හංඟලා

ආරක්‍ෂක නිලධාරීන්ට වෙඩි තබා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යෑමේ උත්සාහය සාර්ථක වූයේ නම් ඉන් පසු හරක්කටාට පලායෑමට අධිවේගී යතුරු පැදියක් එම මූලස්ථානයේ රථ ගාලේ සඟවා තබා ඇත්තේ මේ වනවිට අතුරුදන්ව ඇති පොලිස් කොස්තාපල්වරයා විසින් බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා. රුපියල් දසලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් මෙම නවීන පන්නයේ යතුරු පැදිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ අධ්‍යක්‍ෂකවරයාගේ … Continue reading හරක් කටාට පැනලා යන්න අතුරුදන් වුණු කොස්තාපල් අධිවේගී යතුරු පැදියක් හංඟලා