දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තීරණයට දැඩි ලෙස විවේචන එල්ලවෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය තුන් අවුරුදු සැලැස්මකට සහාය වීම සඳහා ගුවන් යානා 21ක් දිගු කාලීන බද්දට ගැනීම සඳහා ඉල්ලීම් හතරක් නිකුත් කර ඇති බවට වාර්තා වෙනවා.

විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙම පියවර සම්බන්ධයෙන් රජයට දැඩි දෝෂාරෝපණ එල්ල කර ඇත.

විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍,රී කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත් ද එකඟ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button