ලංකාවට සිදුවුන දේට තමිල්නාඩුවේ DMK පක්ෂයටත් දුක හිතෙයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ DMK පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තම මාසයක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කරන බවට එම පක්ශය නිවේදනය කර තිබෙනවා. පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව වෙත එම පක්ෂය විසින් රුපියල් කෝටියක ආධාරයක් ලබාදෙන බවට ප්‍රකාශ කර තිබියදීත් DMK පක්ෂයේ සභාපති සහ තමිල්නාඩු මහ ඇමති වන එම් කේ ස්ටාලින් විසින් කරන ලද ආයාචනයකින් පසුව … Continue reading ලංකාවට සිදුවුන දේට තමිල්නාඩුවේ DMK පක්ෂයටත් දුක හිතෙයි