නිදහස් පක්ෂයත් ආණ්ඩුවට විරුද්ධව පාරට බසියි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් අමතමින් පවසා තිබෙන්නේ වත්මන් ආණ්ඩුව සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මින් ඉදිරියට කිසිඳු ගනුදෙනුවක් නොමැති බවයි. තවද, ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව වර්තමාන ආණ්ඩුව කතා නොකරන අතර ඒවා ප්‍රශ්න ලෙස නොදකින බවද හිටපු ජනාධිපතිවරයා පවසා තිබෙනවා. එබැවින්, මෙම තත්ත්වය තුළ ශ්‍රීලනිපය ආණ්ඩුව සමග යළි ගනුදෙනු නොකරන … Continue reading නිදහස් පක්ෂයත් ආණ්ඩුවට විරුද්ධව පාරට බසියි