ජාතික පුෂ්පයේ ප්‍රශ්නය

මේ නිසා 2015 ජුනි මස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ජාතික පුෂ්පය ‘මානෙල් මල’ ලෙස වෙනස් කර ඇති බැවින් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා අනෙකුත් රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රචාරණයක් ලබාදීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නිල් මානෙල්’ ලෙස තවමත් බොහෝ අවස්ථාවල භාවිත වන බවද කාරක සභාව නිරීක්ෂණය කොට තිබේ. … Continue reading ජාතික පුෂ්පයේ ප්‍රශ්නය