කෙහෙළියට අධිකරණයෙන් ලැබුණු නියෝගය

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත් කර​න බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබෙනවා. දීර්ඝ කරුණු විමසා බැලීමකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා මෙම තීන්දුව ලබාදී තිබුණා. අමාත්‍යවර​යා ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති … Continue reading කෙහෙළියට අධිකරණයෙන් ලැබුණු නියෝගය