නියෝජ්‍ය කථානායක ධූරය ආණ්ඩුවට

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පැවති රහස් ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අජිත් රාජපක්ෂ මහතා තේරි පත්වී ඇත. ඔහුට ඡන්ද 109 ලැබුණු අතර එම ධුරය සඳහා තරග කළ රෝහිණී කවිරත්න මහත්මිය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 78ක් වූ අතර අවලංගු වු ඡන්ද ගණන 23කි. නීතිපති දුන් උපදෙස් අනුව කටයුතු කරන ලෙස පොලිස්පති CIDයට … Continue reading නියෝජ්‍ය කථානායක ධූරය ආණ්ඩුවට