දේශීය

සිමෙන්ති මිල බසියි

සිමෙන්ති මිල රුපියල්  225කින් අඩුකර තිබෙනවා .මීට පෙර සිමෙන්ති කොට්ටයක මිල දැක්වූයේ රුපියල් 2975ක් ලෙසයි.

ඒ අනුව INSEE Sanstha, INSEE Mahaweli Marine Plus යන වෙළෙඳ නාම යටතේ අලෙවි කෙරෙන කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් දක්වා අඩුකල බව සඳහන්.

මෙයට සමගාමීව ටෝකියෝ සහ අල්ට්‍රාටෙක් සමාගම් ද සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් දක්වා අඩුකර ඇති බවට වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button