දේශීය

කිරිපිටි මිල ඉහළට

කිරිපිටි ආනයන සමාගමක් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 1240ක් දක්වා ඉහළයනු ඇති.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පැවසුවේ දේශීය සමාගම් පැවසුවේ කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button