අවසන් නිවේදනය නොතකා දුම්රිය වැඩ වර්ජනය අඛණ්ඩ​ව ඉදිරියටත්

උසස්වීම් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වර්ජනය අඛණ්ඩ​ව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, වර්ජනයේ යෙදෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියාසේ සළකන බවට දුම්රිය වැඩ බලන සාමාන්‍යාධිකාරී S.S.මුදලිගේ මහතා ප්‍රකාශ කිරීමට විරෝධය දක්වා වර්ජනය අඛණ්ඩ​ව … Continue reading අවසන් නිවේදනය නොතකා දුම්රිය වැඩ වර්ජනය අඛණ්ඩ​ව ඉදිරියටත්