ඉතුරු කැබිනට් ඇමතිවරුත් අද දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන්ද අද දිනයේ දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර තිබෙනවා මේ වනවිට අමාත්‍යවරුන් සිව්දෙනෙකු දිවුරුම් දී ඇති අතර වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ තවත් අමාත්‍යවරුන් 16 දෙනෙකු අද දිනයේ දිවුරුම් දෙනු ඇති බවටය. ආරංචිමාර්ග වාර්තා කරන්නේ සමගි ජන බලවේගයේ ස්වාධීන වු මන්ත්‍රීවරුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ … Continue reading ඉතුරු කැබිනට් ඇමතිවරුත් අද දිවුරුම් දෙයි