වෙඩික්කරුවන් පැමි​ණි මෝටර් රථය සොයාගනී

අතුරුගිරියේ වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබෙනවා. එහිදී ඔවුන් පැමිණි වාහනය එම ස්ථානයේ දමා ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකින් පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අද (08) උදෑසන අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමේ CCTV දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි … Continue reading වෙඩික්කරුවන් පැමි​ණි මෝටර් රථය සොයාගනී