ශෙයික් හසීනා දේශපාලනයෙන් සමුගන්නා බව පුතු කිය​යි

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධාන උපදේශකයෙකු ලෙස කටයුතු කළ ඇයගේ පුත්‍රයා වන සජීබ් ජෝයි ඇමෙරිකාවේ සිට NTT නාලිකාව සමග දුරකථන සංවාදයකට එක්ව තිබුණා. එහිදී සිය මව නැවතත් දේශපාලනයට නොඑන බවත් බංග්ලාදේශය වෙනුවෙන් දශක ගණනාවක් පුරා තමන්ගේ පවුල කළ කී දෑ මෙතැනින් නිමාවන බවත් සජීබ් ජෝයි පවසනවා. සිදුවූ සියල්ල පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමි​න් සජීබ් ජෝයි පවසන්නේ, තම … Continue reading ශෙයික් හසීනා දේශපාලනයෙන් සමුගන්නා බව පුතු කිය​යි