ක්‍රීඩා

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (18) පැවැත්වෙනවා.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව, ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button