ක්‍රීඩා

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (30) පැවැත්වෙනවා.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තානයට කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button