හදිසි නීතිය පැනවීම රටේ ප්‍රශ්න වලට පිළිතුර නොවන බව අමෙරිකානු තානාපතිවරිය කියයි
ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිනිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ. එහි දැක්වෙන්නේ, සාමකාමී පුරවැසියන්ගේ හඬට සවන්දිය යුතු අතර රට යළි සෞභාග්‍යයේ මාවතට ගෙන ඒම සඳහා ශ්‍රී ලාංකිකයින් මුහුණදෙන සැබෑ අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍ය වන බවය. ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය සීමා විය හැකි බව … Continue reading හදිසි නීතිය පැනවීම රටේ ප්‍රශ්න වලට පිළිතුර නොවන බව අමෙරිකානු තානාපතිවරිය කියයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed