ව්‍යාපාරික

රු​පියලේ අගය ඉහළ​ට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (29) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312.67ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 322.77ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ඒ අනු​ව මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 312.11 – රු. 322.98

කොමර්ෂල් බැංකුවේ – රු. 311.45 – රු. 321.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 313.00 – රු. 322.00

සෙලාන් බැංකුව – රු. 311.50 – රු. 322.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.311.50 – රු. 323.50

එන්.ඩී.බී. (NDB) – රු. 309.50 – රු. 322.50

අමානා බැංකුව – රු. 315.00 – රු.321.00

ලංකා බැංකුව – රු. 314.00 – රු. 322.00

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button