මහින්දානන්ද​ට එරෙහි නඩුවේ තීන්දුව හෙට

2015 වසරේ පැවති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින්, ක්‍රීඩා සංගම් අතර බෙදා හැරීම සදහා කැරම් බෝර්ඩ් මිලදී ගැනීමෙන්, රජයට රුපියල් ලක්ෂ 530 ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන්, එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ එවකට සතොස සභාපති වූ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබුණු නඩුවේ තීන්දුව හෙට දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. … Continue reading මහින්දානන්ද​ට එරෙහි නඩුවේ තීන්දුව හෙට