ශිෂ්‍යත්ව විභාගය ගැන තීරණයේ වෙනසක් නෑ
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යලි නොපැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නැති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. එම විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනකට සම්පූර්ණ ලකුණු ප්රදානය කිරීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වූ අතර ඒ පිළිබඳව විභාග … Continue reading ශිෂ්‍යත්ව විභාගය ගැන තීරණයේ වෙනසක් නෑ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed