දේශීය

මැතිවරණයට සුරාසැල් වැසෙන්නේ මෙහෙමයි

එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි මහතා පවසන්නේ, ඒ අනුව සැප්තැම්බර් 21/22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button