ව්‍යාපාරික

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.89ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.19ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්,

කොමර්ෂල් බැංකුවේ – රු. 297.67 – රු. 307.50

මහජන බැංකුව – රු. 298.12 – රු. 308.82

එන්.ඩී.බී. (NDB) – රු. 296.75 – රු. 307.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.00 – රු. 307.00

සෙලාන් බැංකුව – රු. 297.50 – රු. 307.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.75 – රු. 307.75

අමානා බැංකුව – රු. 301.00 – රු.306.50

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button