විදුලි විසන්ධිකරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග කරන්නෙ නැහැ – විදුලි ඉංජිනේරුවරු කියයි

විදුලි විසන්ධිකරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට කටයුතු කරන බවට සාමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ අසත්‍ය බව ද අනිල් රංජිත් මහතා සඳහන් කළේය. ජනතාව පීඩාවට පත්වන ආකාරයේ කිසිදු විදුලි විසන්ධිවීමක් සිදුනොකරන බවද පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් පීඩාවට පත්කිරීමට කටයුතු නොකරන බවද ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. පක්ෂ නායක රැස්වීම ZOOM ඔස්සේ කැඳවෙයි