විදෙස්

ජපානයට සුනාමි අනතුරු ඇඟවීම්

ජපානයේ දකුණු ප්‍රදේශයට ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එ​ය රිච්ටර් මාපකයේ 6.4ක ලෙසයි සටහන් වී ඇත්තේ.

ඒ හේතුවෙන්, ජපානයේ දකුණු ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම බලධාරීන් විසින් භූ කම්පන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button