බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදූ විසි එකක් අත්අඩංගුවට

මඩකලපුව නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව‍ බොටිටු මගින් නීති විරෝධීව විදෙස් රටවලට සංක්‍රමණය වීමට තැත් කළ කාන්තාවන් හතර දෙනකු ඇතුළු පුද්ගලයන් 21ක් දෙනකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. මඩකලපුව කාත්තන්කුඩි පොලිස් වසමේ ධර්මපුරමි හා පුදුකුඩිරිප්පු මුහුදු වෙරළ ප්‍රදේශයේ දී කරන ලද වැටලීමකින් අදාල සැකකරුවන් 21 දෙනා අත්අඩංගුවට … Continue reading බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදූ විසි එකක් අත්අඩංගුවට