දේශබන්දු තෙන්නකෝන්ට ගහපු දෙන්නෙක් අත්අඩංගුවට

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙනවා. කොල්ලුපිටිය පොලීසිය විසින් එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයෙන් වෙඩි තියන්න හමුදාවට අවසර දෙයි