රුසියානු ප්‍රහාර වලින් රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන 400ක් පමණ විනාශ වී ඇති බව යුක්‍රේන ජනපති පවසයි

රුසියාව-යුක්රේනය ආක්‍රමණය හේතුවෙන් රෝහල් සහ අනෙකුත් වෛද්‍ය ආයතන සිය ගණනක් විනාශ කර ඇති අතර පිළිකා මර්දනයට ඖෂධ හෝ ශල්‍යකර්ම සිදුකිරීමේ හැකියාව වෛද්‍යවරුන්ට නොමැති බව ජනාධිපති සෙලෙන්ස්කි පවසා තිබෙනවා. තවද ඔහු පවසා තිබුනේ ප්‍රධාන යුධ ප්‍රදේශ වන නැගෙනහිර සහ දකුණු යුක්රේනයේ බොහෝ ස්ථානවල මූලික ප්‍රතිජීවක පවා නොමැති බවයි. “ඔබ වෛද්‍ය යටිතල පහසුකම් පමණක් සලකා බැලුවහොත්, අද … Continue reading රුසියානු ප්‍රහාර වලින් රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන 400ක් පමණ විනාශ වී ඇති බව යුක්‍රේන ජනපති පවසයි