දේශීය

VAT බදු ඉහළට

එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ මේ වනවිට පවතින බදු ප්‍රතිශතය 12% සිට 15% දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යෑමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button