වික්ටෝරියා නූලන්ඩ් ලංකාවට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දිවයිනට පැමිණ තිබේ. ඇය සමග පැමිණි දූත පිරිසට තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 05 දෙනෙක් අයත් බව වාර්තා වේ. මෙම පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද (22) රාත්‍රී 07.30ට පමණ දිවයිනට පැමිණ තිබුණි. … Continue reading වික්ටෝරියා නූලන්ඩ් ලංකාවට පැමිණෙයි