දේශීය

රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය

රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැය මගින්  යෝජනා කර තිබෙනවා .

එහි පළමු අදියර ලෙස ජාතික සහ මූලික රෝහල්වල එම ක්‍රමය ස්ථාපනය කිරීමට යෝජනා කර තිබුණා.  

එසේම කුරුණෑගල, බදුල්ල සහ පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කිරීමට ද මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button