වත්තල – දික්ඕවිට වෙරළෙත් මළසිරුරක්

හිසට හා පාදවලට සුදු ඉටි බෑග් දෙකක් බහා එහි දෙපස ගැටගසා තිබූ මළ සිරුරක් වත්තල දික් ඕවිට වෙරළේ පාවෙමින් තිබියදී වත්තල පොලිසිය සෙයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ එම සිරුර මාළු ඇල්ලීම සඳහා මුහුදු යන ධීවරයන් අයිස් ගබඩා කර තැබීමට භාවිතා කරන බෑග් දමා ගැටගසා ඇති බවයි. ඒ … Continue reading වත්තල – දික්ඕවිට වෙරළෙත් මළසිරුරක්