ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියටත් එක්ව කටයුතු කරනවා

පවතින ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා තමන් ඉදිරියේදිත් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජාතිය අමතා ජනාධිපතිවරයා සිදුකරන විශේෂ ප්‍රකාශයේදි සඳහන් කළේ ඊයේ (14) දින ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ සිදුකළ සාකච්ඡා වලදී තමන් හදුනාගත් ශ්‍රී ලංකාව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල කරා යාමෙන් ලබාගත හැකි වාසි සහ … Continue reading ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියටත් එක්ව කටයුතු කරනවා