ඉන්ධන සහ ගෑස් වලට වෙන දේ අගමැති කියයි

ඉන්දියානු ණය ආධාර ගිවිසුම අත්සන් කළ පසු මාස හතරකට ප්‍රමාණවත් ඉන්ධන ලංකාවට ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට ප්‍රකාශයක් කරමින් ඊයේ (14 ) පවසා තිබේ. ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත නැවට ඊයේ ගෙවීම කර ඇති අතර එහි ගෑස් නිකුත් කිරීමේදී රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වැනි ආයතනවලට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඊට පසු එන … Continue reading ඉන්ධන සහ ගෑස් වලට වෙන දේ අගමැති කියයි