ගෙවල් ගිනිගත්තේ කාගෙද? හරිම විස්තරය..

ඊයේ (09) දිනයේ අරගලකරුවන් විසින් දියත් කරන ලද ප්‍රතිප්‍රහාර හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීන්ගේ නිවාස රැසකට ගිනි තබනු ලැබුවා. මේ මොහොතේ සන්සුන්ව සිටින ලෙසත්, සාමය ආරක්ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම ලැයිස්තුව පහතින්, 1-සනත් නිශාන්තගේ නිවස2-තිස්ස කුට්ටි ආරච්චි ගේ නිවස3-කුරුණෑගල නගරාධිපතිගේ නිවස4-ජොන්ස්ටන් ගේ නිවස සහ … Continue reading ගෙවල් ගිනිගත්තේ කාගෙද? හරිම විස්තරය..