ගෙවන්න ඩොලර් නැතුව ගෑස් නැවත් හිරවෙයි

ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් සහිත නෞකාවක් මීට දින කීපයකට පෙර ශ්‍රී ලංකාවට ළගාවී තිබුණ ද එම ගෑස් තොගය නිදහස් කරගැනීමට ඩොලර් නොමැතිවීමෙන් ලිට්‍රෝ සමාගම දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව එහි උසස් නිලධාරියෙක් පවසා ඇත. එම නෞකාව නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් … Continue reading ගෙවන්න ඩොලර් නැතුව ගෑස් නැවත් හිරවෙයි