දේශීය
යෝෂිත රාජපක්ෂ මහ රෑ රටෙන් පනී
යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව මාධ්‍ය වාර්තා කරනවා.
අද අළුයම 12.50 ට පමණ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ආරක්ෂක නිලධාරීන් ද රහිතව පෞද්ගලික රථයකින් පැමිණ ගුවන්තොටුපළට ඇතුළු වී තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන් සිංගප්පූරුව බලා පිටත්ව ගියද ඔහුගේ ගමනාන්තය පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.