හැමදාම අරගල කරන්න බැහැ – 43 වන සේනාංකය

පවත්නා අර්බුදකාරී තත්ත්වය මත සෑමදාම අරගල කල නොහැකි බවත් අර්බුදයට විසදුම් සෙවිය යුතු බවත් 43 වන සේනාංකයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකාරක තුෂාර වීරරත්න මහතා පවසනවා. ඒ 43 සේනාංක තරුණ අංශය මගින් ‘අර්බුදය තුළ තාරුණ්‍යයේ අනාගතය කොයිබටද?’ යන්න පිළිබඳව සාකච්ජා කිරීම සඳහා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින්. “අද අවාසනාවන්ත තත්වයක් අපි දකිනවා. ස්වාමීන් වහන්සේ නමක්, බෞද්ධ දර්ශනය තුළ … Continue reading හැමදාම අරගල කරන්න බැහැ – 43 වන සේනාංකය